Recipes under Rs.1500

Astra සීනි සම්බෝල සැන්ඩ්විච්

Recipe by Astra

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

10 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

4

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 2-3
  • Astra මේසහැඳි 2
  • සිහින්ව ලියාගත් ළුෑනු 
  • සීනි කෝප්ප 1
  • කෑලි මිරිස් තේහැඳි 1 (අවශ්‍ය නම්)
  • සියඹලා යුෂ තේහැඳි 1
  • ලුණු
Instructions

සාදාගන්නා ආකාරය

  1. තැටියකට Astra දමා උණු කරගන්න. 
  2. කපාගත් ළුෑනු දමා රන්වන් පැහැවන තෙක් බැදගන්න.
  3. සීනි, කෑලි මිරිස්, සියඹලා සහ ලුණු එකතු කර දුඹුරු පැහැ මිශ්‍රණයක් ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරගන්න
  4. පාන් පෙති මත Astra තවරන්න
  5. පාන් පෙති මත සීනි සම්බෝල තබා සැන්විච් අයුරින් සකසා ගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු