Meal-prep recipes

ෆ්‍රෙන්ච් ටෝස්ට් with Astra

Recipe by Astra

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

15 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

4

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති හතරක්
  • බිත්තරයක්
  • කිරි කෝප්ප බාගයක්
  • සීනි (අවශ්‍ය ප්‍රමාණයක්)
  • ලුණු ස්වල්පයක්
  • Astra ස්වල්පයක්
Instructions

සාදාගන්නා ආකාරය

  1. පාන්පෙති හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කරගන්න
  2. පාන්පෙති මත මිශ්‍රණය තවරා ගන්න
  3. ලිපේ තබා රත් කරගත් තැටියක් මතට Astra ස්වල්පයක් දමා උණු කරගන්න
  4. මිශ්‍රණය තැවරූ පාන්පෙති ඒ මත දමා දෙපැත්තම හොඳින් පිස ගන්න (පැත්ත මාරු කිරීමට පෙර නැවතත් උණුකරගත් ඇස්ට්‍රා ස්වල්පයක් යොදන්න)
  5. අවශ්‍ය නම් පැණි ටිකක්, අයිසින් සීනි ටිකක් හෝ පලතුරු ටිකක් සමඟ රස බලන්න

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු