5-minute recipes

Naan Roti with Astra

Recipe by Nishanka

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

10 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

4

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

Astra 

පාන් පිටි 250g

ලුණු අවශ්‍ය ප්‍රමාණයට

පිටි අනාගැනීමට වතුර

Baking soda 1spoon

Instructions

සාදාගන්නා ආකාරය

පාන් පිටි  හලාගන්න

හලාගත් පිටි වලට බේකින් සෝඩා සහ ලුණු දමා කවලම් කරගන්න

පසුව එයට astra  දමාගන්න

Astra සමග හොඳින් මිශ්‍ර කරගන්න

පසුව එයට වතුර ස්වල්පය බැගින් දම dough එකක් සාදා ගන්න

එයා විනාඩි විස්සක් පමණ  වසා තබන්න

විනාඩි විස්සකින් පසුව පොඩි ගුලි සාදා උඩින් පිටි ටික ටික දමා රොටියක් ආකාරයට සාදාගන්න

තැටියක් ගෙන එයට astra බටර් දමා එක පැත්තක් පුළුස්සාගන්න අනෙක් පැත්ත තැටිය අයින් කොට දැල්වෙන ගින්දර තබන්න

එවිට නාන් රොටිය අලංකාර ලෙස පිම්බෙයි ඒ ආකාරයට සියලුම නාන් රොටි සාදාගන්න


Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු