Recipe by ගිශාන්ති
20 minutes
5 minutes
4
අවශ්‍ය ද්‍රව්‍ය
සාදාගන්නා ආකාරය
පිටි ටික Astra දමා අනා ගන්න (අතේ නොඇලෙන පදමට)
පොඩි පිටි ගුලි සාදා වසා තබන්න..
මැදට දැමීමට අල කරි එක සාදා ගන්න..
පිටි ගුලි එකිනෙක ගෙන අල කරිය බෝලය මැදට දමා තුනී කර පුලුස්සා ගන්න
ඇස්ට්‍රා අල රොටි දැන් සූදානම්
උදැසන ආහාර වට්ටෝරු