Meal-prep recipes

චිකන් බර්ගර්

Recipe by Pabasara

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

2 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

2 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

2

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

ඇස්ට්‍රා බටර් මේස හැදි 1 1/2 පමණ

ඇස්ට්‍රා මයොනීස් ස්වල්පයක් 

බර්ගර්  බන් 2

චිකන් පැටී 2 ( බැදගත්)

සළාද කොළයක්


Instructions

සාදාගන්නා ආකාරය

1. බර්ගර් බන් දෙකට කපාගෙන හොදින් ඇස්ට්‍රා තවරාගන්න

2.බන් එකේ යට කොටස මතින් චිකන් පැටී  එකක් තබා ඒ මතට සළාද කොළ තබාගන්න.

3.මයිනීස් ඒ මතට දමා වසාගන්න.



Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු