5-minute recipes

Toast with Astra

Recipe by Shiromi

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

10 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

10

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

Astra බටර්

පෙති පාන් ගෙඩියක්

බිත්තර 3 

වැනිලා තේ හැදි භාගයක් 

සීනි මේස හැදි 1ක්,කිරි මේස හැදි තුනක්

Instructions

සාදාගන්නා ආකාරය

1. පෙතිපාන් ගෙන වාටි ඉවත් කර ගන්න 

2. Bowl එකක් ගෙන බිත්තර කඩා ගෙන එයට වැනිලා තේ හැදි භාගයක් සීනි මේස හැදි 1ක් සහ කිරි මේස හැදි තුනක් එකතුකර විස්ක් එකකින් හෝ ගෑරප්පුවක් පාවිච්චි කර හොදින් ගසා ගන්න.

3. නැවත භාජනයක් ගෙන කපා ගත් පාන් පෙති දෙකක් තියාගෙන හදාගත් බිත්තර මිශ්‍රණය පාන් පෙති දෙකේ හොදින් උරාගන්නා තෙක් හොදින් දවටන්න.

4. දැන් Pan එකක් ලිප තබා රත් වූ පසු Astra බටර් තේ හැන්දක් එකතු කරගන්න.

5. Astra ටික රත් වූ පසු හදාගත් පාන් පෙති දෙක හතර පැත්ත හොදින් පුච්ච ගන්න.

6. Astra බටර් එකතු කර ගනිමින් පාන් පෙති සියල්ලම හොදින් පුච්ච ගෙන උනු උනුවෙන්ම රස තේ එකක් එක්ක රස බලන්න. කුඩා දරුවන්ගේ උදේ ආහාර වේලටද එක් කර ගන්න පුළුවන්. විනාඩි දහයෙන් රස ගුණ පිරි උදෑසන ආහාරයක්

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු