Meal-prep recipes

Club sandwiches

Recipe by Chamali

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

10 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

15 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

6

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

Bread , Astra mayonnaise, Chicken, Tomato, Salad leaves 

Instructions

සාදාගන්නා ආකාරය

1 පාන් පෙති toast කර ගන්න

2 පාන් පෙති වල Astra Mayonnaise තවරා ගන්න

3 පිලිවෙලින් salad leaves. Tomato, chicken එකතු කරගෙන layers කිහිපයක් සාදා ගන්න. 

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු