Meal-prep recipes

Chicken Shawarma with Astra

Recipe by Jasintha

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

30 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

45 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

10

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

අවශ්‍ය දේ ,/ පාන් පිටි 200g

ලුනු කුඩු තේ හැදි 1

අනා ගැනීමට වතුර කෝප්ප 1

Astra 25 g

Filling එක සදහා 

ලූනු ගෙඩි1

සලාද කොළ 

තක්කාලි ගෙඩි 1

බැද ගත් කුකුල් මස් 150 g

මාළු මිරිස් කරල් 1

ලිනු කුඩු රස අනුව 




Instructions

සාදාගන්නා ආකාරය

1. මුලින්ම පාන් පිටි ටිකට ලුණු කුඩු ,Astra ,වතුර දමා හොදින් පිටි ගුලිය soft වෙන තුරු අනාගෙන පැත්තකින් තබන්න.

2. පසුව අපි බැදගත් කුකුල් මස් ටික ගෙන එයට Astra ටික එකතු කරලා තක්කාලි ,මාළු මිරිස් 'ලුනු කුඩුද දමා හොදින් කවලම් කර Filling එක සදා ගන්න .

3. සාදන ලද පිටි ටිකෙන් අපී දැන් රොටි ටික තුනී කරගෙන පුලුස්සා ගමු.ඉන්පසුව අපි සදා ගත් Filling එක රොටිය මැදට දාලා රෝල් කරගෙන ටූත් පික් එකක් ගෙන ගැලවෙන්නෙ නැති වෙන්න ගහ ගන්න ඔනි.ඉන් පසුව අපේ පොඩ්ඩන්ට පිලිගන්වන්න තමා තියෙන්නෙ.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු