Meal-prep recipes

Vegetable Rotti

Recipe by Sachini

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

20 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

5

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 250g

එලවලු (කැරට්/අල/ගෝවා)

සීනි ස්වල්පයක්

ලුණු

ඇස්ට්‍රා මේස හැදි 3ක්



Instructions

සාදාගන්නා ආකාරය

1.පාන්පිටි ගෙන එයට සීනි, ලුණු, ඇස්ට්‍රා යොදා හොදින් මිශ්‍ර කර dough එක සාදාගෙන පැයක් පමන වසා තබන්න

2. එලවලු තෙම්පරාදු කරගන්න

3. සදාගත් dough එක කුඩා බෝල වලට කඩා තුනී කර එයට තෙම්පරාදු කර එලවලු පිරවුම දමා රත්වූ පෑන් එකකට ඇස්ට්‍රා ටිකක් යොදා පිසගන්න


Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු