5-minute recipes

Egg sandwiches

Recipe by Astra

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

5 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

4

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 2ක්
  • බිත්තරයක්
  • Astra
  • ලුණු සහ ගම්මිරිස්
Instructions

සාදාගන්නා ආකාරය

  1. බිත්තරය බැදගෙන කැබලි කරගන්න
  2. Astra ස්වල්පයක් සමඟ මිශ්‍ර කරගන්න
  3. පාන් පෙති මත Astra තවරා ගන්න
  4. ඒ මතට බිත්තර කැබලි එකතු කරන්න

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු