Recipe by Chamali
30 minutes
45 minutes
5
අවශ්‍ය ද්‍රව්‍ය
Pasta 500g , 2 table spoon Astra, Astra mayonnaise, wheat floor, fresh milk
සාදාගන්නා ආකාරය
1 pasta හොඳින් තම්බා ගන්න
2 භාජනයක් ලිප තබා Astra දිය කර ගෙන එයට පාන් පිටි එකතු කර පසුව Fresh milk දමා හොඳින් උකු වන තෙක් හැඳි ගාන්න.
3 ඉන් පසු එයට pasta එකතු කර ganna
4 අවශ්‍ය නම් තෙම්පරාදු කර ගත් එළවලු එකතු කර ගන්න
උදැසන ආහාර වට්ටෝරු