Meal-prep recipes

Chicken and Egg Wrap

Recipe by Astra

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

15 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

4

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

  • චපාති දෙකක්
  • බිත්තර දෙකක්
  • පිසගත් චිකන් 
  • සලාද කොළ
  • තක්කාලි
  • චීස්
  • Astra 
  • ලුණු සහ ගම්මිරිස්
Instructions

සාදාගන්නා ආකාරය

  1. බිත්තර බැදගෙන කැබලි කරගන්න
  2. චපාති රොටී මත Astra තවරා ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න
  3. චිකන් කැබලි සහ බිත්තර කැබලි රොටිය මත අතුරා ගන්න
  4. කුඩා කැබලි අයුරින් කපා ගත් තක්කාලි සහ චීස් ඒ අතරට එක් කරන්න
  5. චපාති රොටියේ කොන් නවා හොඳින් රෝල් කරගන්න
  6. වැඩි රසයක් ලබා ගැනීමට Astra තැවරූ තැටියක රොටිය තබා මදක් පිසගන්න

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු