Meal-prep recipes

පොල් පැණි පෑන් කේක්

Recipe by Astra

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

10 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

4

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කෝප්ප 1
  • බිත්තර 1
  • කිරි කෝප්ප ½ 
  • Astra මේසහැඳි 2
  • ලුණු ස්වල්පයක්
  • ගාගත් පොල් කෝප්ප ½
  • කිතුල් පැණි කෝප්ප ¼
Instructions

සාදාගන්නා ආකාරය

  1. පිටි, බිත්තර, කිරි සහ ලුණු බඳුනකට දමා මෘදු පදමක් එනතුරු හොඳින් මිශ්‍ර කරගන්න
  2. Astra එකතු කර නැවත හොඳින් මිශ්‍ර කරන්න
  3. Non-stick බඳුනකට බැටර් එක දමා තුනී කරගෙන දෙපැත්තම හොඳින් පිසගන්න
  4. ගාගත් පොල් කිතුල් පැණි සමඟ මිශ්‍ර කරන්න
  5. පොල් පැණි මිශ්‍රණය රොටිය මත තබා තුනී කර රෝල් කරගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු