Recipe by Kalpana
30 minutes
10 minutes
2
අවශ්‍ය ද්‍රව්‍ය
රුලං ග්‍රූම් 100 යි
ගා ගත් පොල් ස්වල්පයක්
ඇස්ට්‍රා මේස හැඳි 2 යි
ලියා ගත් කැරට් ස්වල්පයක්
ලියා ගත් ලීක්ස් ස්වල්පයක්
ලියා ගත් කරපිංචා, ලූණු සහ සුදුලූනු ස්වල්පයක්
ලුණු කුඩු ටිකක්
සාදාගන්නා ආකාරය
1. පෑන් එකට ඇස්ට්‍රා ටික දමා රත් වු පසු කපාගත් ළූණු, සුදු ළූණු, කරපිංචා, කැරට් සහ ලීක්ස් ටික දමා තෙම්පරාදු කර ගන්න.
2. එම මිශ්‍රණයට අමු රුලං සහ පොල් ටික දමා හොදින් මිශ්‍ර කරන්න.
3. ඒ ටික පිට්ටු බම්බුවට දමා තම්බා ගන්න.
4. කිරි හොදි සමග බබාට කවන්න.
උදැසන ආහාර වට්ටෝරු