Meal-prep recipes

Milk toffee with Astra

Recipe by Jasintha

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

12 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

45 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

25

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

Astra 25 g

සීනි 500 g

පොල් ගෙඩි 2

වැනිලා තේ හැදි 2




Instructions

සාදාගන්නා ආකාරය

1.මුලින්ම පොල් ගෙඩි 2 ගාගෙන උකු කිරිටික මිරිකා ගන්න 

2.එයට සීනි ටික එකතු කර හැදි ගාන්න පටන් ගන්න .හොදින් විනාඩි 30 පමන හැදි ගාගත් පසු එයට Astra ටික එකතු කරලා වැනිලා ටිකද එකතු කර හොදින් හැදි ගාන්න.

3,පසුව හරි පදමට ආ පසු ලෑල්ලක දමා හොදින් තූනි කර කැට කපා ගන්න .පසුව පොඩ්ඩන්ට පිලිගන්වන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු