Recipe by Sanuja
8 minutes
2 minutes
1
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් පොඩි අල ගෙඩි 2
බිත්තර 1
ඇස්ට්‍රා මේස හැදි 2
ලුණු කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
1.තම්බාගත් අල හොදින් පොඩි කරන්න.
2.එයට බිත්තරය,ඇස්ට්‍රා මේස හැදි 1ක්,ලුණු කුඩු ස්වල්පයක් ,ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා හොදින් කලවම් කරගන්න.
3.රත් වූ පෑන් එකට ඇස්ට්‍රා මේස හැදි එකක් දමා එයට මිශ්‍රණය දමා දෙපැත්ත හොදින් පිස ගන්න.
4.බබාට අතින් කන්න ලේසි අයුරින් කොටු ආකාරයට කපා පිලිගන්වන්න.
උදැසන ආහාර වට්ටෝරු