Meal-prep recipes

කඩල

Recipe by Inoka

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

40 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

8 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

4

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

ඇස්ට්‍රා මේසහැදි 1

කඩල 250g

ලොකු ලූණු ගෙඩි 1

හීනියට කපා ගත් පොල් 50 g

ලුණු තේහැදි 1 1/2

කරපිංචා අවශ්‍ය පමණ

කෑලි මිරිස් තේහැදි 1/2

කඩල තම්බා ගැනීමට අවශ්‍ය වතුර



Instructions

සාදාගන්නා ආකාරය

රැයක් පෙගෙන්න තබා ගත් කඩල හොදින් සෝදා තම්බා ගැනීම.

තෙම්පරාදුව සදහා පෑන් එකක් ලිප තබා එයට Astra soft මේස හැදි 1 ක් දමා රත් කර ගැනීම.

එයට හීනියට කපා ගත් ලූණූ,කරපිංචා,පොල් කැබලි,කෑලි මිරිස් දමා රන්වන් වන තුරු බැද ගැනීම.

තම්බා ගත් කඩල තෙම්පරාදු මිශ්‍රණයට දමා කලවම් කර ගැනීම.




Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු