Recipes under Rs.1500

ඇස්ට්‍රා චිකන් නූඩ්ල්ස්

Recipe by Pabasara

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

15 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

4

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

ඇස්ට්‍රා 50g

තම්බාගත් නූඩ්ල්ස් පැකට් 1

කපාගත් ලූණු ගෙඩි 1

කපාගත් තක්කාලි ගෙඩියක්

සුදු ලූණු බික් 3 (කුඩාවට කපාගන්න)

රස අනුව ලුණු

චිකන් ඩ්‍රම්ස්ටික් 4 (තම්බාගන්න)

අවශ්‍යනම් කුළුබඩු 

තක්කාලි සෝස් මේස හැදි 2

සෝයා සෝස් මේස හැන්දක්




Instructions

සාදාගන්නා ආකාරය

1. භාජනයක් ලිප තබා එය රත්වන විට ලූණු සුදු ලූණු ,කපාගත් තක්කාලි  එක්කර රන්වන් පාට වනතෙක් බැදගන්න.

2. එකට අවශ්‍ය නම් රස අනුව ගම්මිරිස් ,මිරිස්කුඩු ආදිය එක්කරගන්න.

3.එයට සෝස් එකතු කරගන්න

4.සෝස් සහ තෙල් මිශ්‍රණය හොදින් කවලම් කර එයට නූඩ්ල්ස් එක්කරන්න.

5.රස අනුව ලුණු එකතු කරගන්න

6.තම්බාගත් චිකන් ඩ්‍රම්ස්ටික් ඇස්ට්‍රා ස්වල්පයක් දමා රන්වන් පාට වනතුරු බැදගන්න

7.අවශ්‍ය නම් බෙල් පෙපර් දමා සරසාගන්න.

8.නෝර්ඩ්ස් මතින් චිකන් ඩ්‍රම්ස්ටික් කැබැල්ලක් තබා උණුවේම රසවිඳින්න



Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු