Recipes under Rs.1500

Butter Cookies

Recipe by Hansika

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

10 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

15 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

30

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

  1. Astra 225g
  2. සීනි 200g
  3. පිටි 375g
  4.  වැනිලා මේස හැදි 1
  5.  බේකින් පවුඩර් තේ හැදි 1/2
  6.  බිත්තර 1
  7.  ලුනු තේ හැදි 1/2




Instructions

සාදාගන්නා ආකාරය

  1. Astra වලට සීනි ,ලුනු, වැනිලා එකතු කර විනාඩි 2- 3 හොදින් බීට් කර ගන්න.
  2. ඉන්පසු බිත්තර එකතු කර නැවත විනාඩි 2ක් පමණ හොදින් බීට් කරන්න .
  3. පිටි , බේකින් පවුඩර් එකට දමා දෙවරක් පමණ හොදින් හලා ගන්න. 
  4. ඉන්පසු පිටි ටික ටික සාදාගත් මිශ්‍රණයට දමා බීට් කරන්න.
  5. ඩෝ එක සාදාගත් පසු විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා  ගන්න . 
  6. ඉන්පසු පිටි ඉසගත් මතුපිටක තබා අවශ්‍ය හැඩ කපා ගන්න.
  7. 180° උෂ්ණත්වයේ විනාඩි 10ක් බේක් කරගන්න .

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු