Sweet breakfast recipes

egg scramble

Recipe by Roshel

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

10 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

2

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

1.බිත්තර 2

2.ඇස්ට්‍රා මේස හැදි 1

3.කිරි මේස හැදි 1

4.ලුනු ස්වල්පයක් 

5.ගම්මිරිස් ස්වල්පයක්

Instructions

සාදාගන්නා ආකාරය

1.බිත්තර දෙක කඩා හොදින් බීට් කරගන්න.

2.ඉන්පසු කිරි , ලුනු හා ගම්මිරිස් දමා නැවත හොදින් බීට් කරගන්න.

3.බාජනයක් ලිප මත තබා ඇස්ට්‍රා මේස හැදි එකක් දමා මද ගින්දර යටතේ සාදාගත් මිශ්‍රණය ඒ මතට එකතු කරන්න.

4.බිත්තරය තැම්බීගෙන එන විට, හැන්දක් ගෙන බිත්තරය වටෙන් මැදට තල්ලු කරමින් බිත්තරය කැඩෙන සේ පිස ගන්න.

5.ඉන්පසු ලිපෙන් බා පාන් හෝ යමක් සමග ආහාරයට ගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු